ස්පයිඩර්-මෑන් Box Office වාර්තා අලුත් කරයි
ස්පයිඩර්-මෑන්: බ් රෑන්ඩ් නිව් දේ’ චිත් රපටය ඇමරිකානු ඩොලර් මිලියන 360 ක දැවැන්ත ආරම්භක ආදායමක් වාර්තා කරමින් ‘ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්’ චිත් රපටයේ වාර්තාව අභිබවා යාමට සමත් වී තිබේ. ඉරිදා දින ලැබුණු ඩොලර් මිලියන 355 ක අපේක්ෂාවන් ද ඉක්මවා ගිය මෙම චිත් රපටය, මීට පෙර 2019 වසරේදී ඩොලර් මිලියන 357 ක ආදායමක් ලබා සිටි ‘ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්’ පරදා සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහි වූ ඉහළම ආරම්භක ආදායම හිමිකරගෙන ඇත.