සම්මානයක් අතැතිව වේදිකාවේ සංවේදී වූ චන්දිමාල් ජයසිංහ මෙතෙක් නොකී කතාව මෙන්න

 



ඔහු මේ වෙනකම් පැමිණ ඇත්තේ ඉතාමත් දුෂ්කර කටුක මාර්ගයකයි..ඒ වගේම කවදහරි දවසක ඒ  ගෙවපු කටුක අතීතය එක්කම  නුස්සයෙක් ලබන ජයග්‍රහණය එයයි කියලා කියන්න පුළුවන්...චන්දිමාල් මේ කියන්නෙත් හරියටම අන්න ඒ වගේ කතාවක්..ඔහු මේ ක්ශේත්‍රයට ඇවිත් මේ වෙනකොට අවුරුදු 23 ක කාලයක් ගත වෙලා..

ඒ මතකය ඇතුළෙ සුන්දර දේවල් වගේම සුන්දර දේවල් චන්දිමාල්ට අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..කොහොම වුනත් තමන් නින්දා ප්‍රශංසා මැද මේ යාහූ ගමන ගැනත් තමන්ගේ අම්මා ඉදිරිපිට සම්මානයක් ගන්න ලැබීම ගැනත් චන්දිමාල්ගේ ගොඩක් සතුටෙන්ඔහුට මේ අවස්ථාව හිමි වුණේ පසුගිය දවසක ජනතාවගේ සම්මානයක් අත්පත් කරගැනීමට හැකි වීමත් එක්කයි..

britishway peoples awardවල ජනප්‍රියම රූපලාවණ්‍ය ශිල්පියාට හිමි සම්මානය අතැතිව චන්ණත් ඔහුගේ මේ ගමන් මගේ එක් හැරවුම් ලක්ෂයක් වන බවටත් ඔහුගේ මේ ගමන් මගේ එක් හැරවුම් ලක්ෂයක් වන බවට ආයෙත් අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ...ඒත් එක්කම මේ වෙලාවේ ඔහුගේ හොඳම මිතුරියක් වෙන පියුමි පියුමි හන්සමාලි වේදිකාව දෙස බලාගෙන ගොඩක් සතුටු වුණා කියලත් දැකගන්නට පුළුවන් වුණා...





Previous Post Next Post