කවුරුත් ආදරය කරන මුතුගල සර්ගේ පවුලට එදා නම් ගොඩක් විශේෂ දවසක්




මේ දවස වෙනුවෙන් ඔහු මොන තරම් නම් හීන දකින්න ඇතිද.? තමන්ගේ එකම සහෝදරිය, යුග දිවියට එලැඹීම අයියා කෙනෙකුට කොච්චර සතුටු කාරණාවක්ද..?


ගෙදර ඇතුළේ පාළු නැතුව හැමදාමත් ජීවත් වෙන්න ඔහුට ඇය නිසා පුළුවන් වෙන්න ඇති..


අද වෙනකොට ලංකාවේ කවුරුත් හඳුනන නින්ද නොයන බයෝ පන්තියේ ගුරුවරයා දිනේෂ් මුතුගල සර්ගේ නැගණියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය දවසේ ගොඩක් ලස්සන අවස්ථා මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය තුළ සංසරණය වෙනවා දැක්ගන්න ලැබුණා..


ඉතින් ඒ ලස්සන මොහොත දැකගන්න මෙන්න බලන්නකෝ... 





Previous Post Next Post