ඔහුගේ ජීවිතයේ ගෙවී ගිය කාලය අතිශ්‍යය විනෝදජනකයි කිව්වොත් හරි..
සංගීතය ජීවිතයම කරගත් සංගීත පවුලක උපන් ගයාන් පෙරේරා ඔන්න එයාගේ ජීවිතේ විශේෂ තීරණයක් ගන්න හිතලා.. ඒ ඔහුගේ විවාහය ගැන..
බොහෝ දෙනෙක් අතර ඉඟියක් වගේ තිබුණ ඒ විවාහය ගැන ඔවුන් මෙන්න මේ විදිහට හැමෝටම කියන්න හිතලා..
පවුලේ හිතවතුන්ගේ ආශිර්වාද මැද ඒ දෙන්නා මෙන්න මේ විදිහට තමයි ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනාව ඉදිරිපත් කරලා තිබුණේ..