සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් උපන්දිනය සැමරූ හැටි

 


තිලකරත්න ඩිල්ෂාන් කියන්නෙ මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්.ඉතින් පහුගිය දවසක ඩිල්ෂාන්ගේ උපන්දිනය යෙදිලා තිබුණා.ලැබුණු සුබපැතුම් රැසක් මැද ඔහු සිය උපන්දිනය සැමරුවා.


එදා ඩිල්ෂාන්ගේ නමින් වෙබ් පිටුවකුත් එළිදැක්වුණා.




Previous Post Next Post