පුංචි කායාට සෙල්ලම් කරන්න ඒන්න ඉන්නේ මල්ලියෙක්ද..? නංගියෙන්ද..?

 


මීට මාස කිහිපයකට  ඉහතදී මේ සුබ ආරංචිය එයාලට ආදරය කරන ගොඩක් දෙනෙක් වෙනුවෙන් කියන්න නිපුනිකා  තීරණය කළා.. 


ඉතින් චූටි කායා අක්කා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තාම දස අතින් සුබපැතුම් මේ පුංචි කැදැල්ලට ගලා ආවා..


දැන් නම් ඒ කිරි සිහිහය සැබෑ කරගන්න බොහොම පොඩි කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ..


අම්මා තාත්තා වගේම පුංචි අක්කා බබාත් මේ පිළිගන්න බලාගෙන ඉන්න පුංචි පැටියා කවුද කියලා දන්නවාද..? 



Previous Post Next Post