කේ. සුජීවා පවුලේ අය සමඟින් උපන්දිනය සැමරූ හැටි

 



"ඉඟි මරන තරු රෑන" කියන එකම එක ගීතයෙන් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත ආදරණීය ගායිකා කේ. සුජීවා කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි. පසුගියදා කේ. සුජීවාගේ උපන්දිනය යෙදිලා තිබුනා.

උපන්දිනය දවසේ දියණියන් දෙදෙනා සහ පවුලේ අය එක්ක රාත්‍රී ආහාරය ගන්න සුජීවා එළියට ගිහින් තිබුනා. දියණියන් දෙදෙනා පුංචි කේක් එකකුත් සුජීවා වෙනුවෙන් සූදානම් කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ ඡායාරූප...




Previous Post Next Post