මට එයා එක්ක කිසි තරහක් නැහැ- හසිනි සැමුවෙල්

 


හසිනි සැමුවෙල් කියන්නේ කා අතරත් කතා බහට ලක්වෙන චරිතයක් කියන එක කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑ..... ඒත් එක්කම ඇගේ විවාහයත් තවතවත් හසිනි ජනප්‍රිය වෙන්න හේතුවක් වුණා....

කොහොම වුණත් අද වෙනකොට ඇය මවක් වුවත් විවාහයෙන් වෙනව ජීවත් වෙන කාන්තාවක්... හසිනිගේ ජනප්‍රියත්වය අඩු වෙන්න හේතුව මෙයද...? ගොඩක් දෙනෙක් මේ ගැන කතා කළත් ඒ ගැන හසිනිගෙන් ඇහුවාම ඇය නම් කියන්න නිර්මාණවලට තෝරාබේරාගෙන සම්බන්ධ වෙන නිසා ඇයව වැඩිපුර දැකගන්න ලැබෙන්නේ නෑ කියලා තමයි.. කොහ්ම වුණනත් ෆිල්ටිගේ නිර්මාණවලින් වැඩිපුර දකින්න ලැබුණු හසිනිට නැවත්ත ඔහුගෙන් ආරාධනාවක් ලැබුනොත් ඒ ගැන හිතන්නේ නැතුව ඊට සම්බන්ධවෙනවා කියලා තමයි හසිනි නම් කියන්නේ........





Previous Post Next Post