කවුරුත් ආදරය කරන නිම්මිගේ අතගත් ඔහු කවුද?

 


මේ දවස්වල ඇය බොහෝ දෙනෙක් අතරේ ජනප්‍රිය කලාශිල්පිනියක් කිව්වොත් හරි.. ඇත්තටම එදා නම් ඇගේ තිබුණේ වෙනදා දැකලා නැති අමුතු චාම් ලස්සනක්.. 


ඇය කවුද..? බොහෝ දෙනෙක් ආදරය කරන නිම්මි මනෝහාරි තමයි මෙන්න මේ වගේ ලස්සනට සැරසිලා ඉන්නේ... 


නිම්මි මනෝහාරි ලස්සන ඉන්දියානු පන්නයේ මනාලියක් විදිහට සැරසිලා අපූරු ෆොටෝ ෂූට් එකක් පසුගිය දවසක කරලා තිබුණා.. ඇත්තටම එදා නම් ඇගේ තිබුණේ වෙනදා දැකලා නැති අමුතු චාම් ලස්සනක්..


මෙන්න බලන්නකෝ ඒ ඡයාරූප පෙළ... 




Previous Post Next Post