අලුත් සාමාජිකයා පවුලට එන්න කලින් එයාලා කරලා තිබුණු ලස්සන ෆොටෝ ෂූට් එක



 ආදරයේ දෝර ගලන කැදැල්ලට තවත් ලස්සන පැංචෙක් එකතු කරන්න බලාගෙන ඉන්න නිපුණිකා මේ දවස්වල කාලය ගත කරන්නේ ගොඩක් සතුටෙන්..


හරියටම කිව්වොත් ඒ ලස්සන හීනය හැබෑවෙන්න තවත් ඉතුරු වෙලා තියෙන්නේ බොහොම පොඩි කාලයක්..


කාලයක් තිස්සේ රංගනයෙනුත් ඈත් වෙලා තමන්ගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් ගොඩක් කැපවුණු ඇය, කායා වගේම මෙදා සැරේ ඇගේ ළඟට එන පුංචි අමුත්තව පිළින්නත් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා වගේ..   


අලුත් අමුත්තා එන්නත් කලින් පවුල පිටින් එකතුවෙලා නිපුණිකා වගේම ඇගේ සැමියා, පුංචි දියණිය තවත් අපූරු ෆොටෝ ෂෝට් එකක් කරලා තිබුණේ මෙන්න මෙහෙමයි..




Previous Post Next Post