මාව හදලා වඩලා මහන්සි නැත්තන් මං කරන දේවල් ප්‍රශ්නයක් කරගන්න එපා - හර්ෂි රසංගා

 



හර්ෂි රසංගා කියනවට වඩා ගොඩ දෙනෙක් දන්නේ ෂීටා කිව්වම දැං ඇගේ අනවර්ථ නාමය ඒක. පසුගියදා එළිදක්වපු ඇගේ ගීතයත් එක්ක ඇය ගායිකාවක් විදිහට ඉතාමත් ඉහල රසික ප්‍රතිචාරයක් ලබා ගත්තා. ඒ වගේම තමයි හර්ශි කියන්නේ අලුත් විදිහට අඳින පළඳින,විලාසිතාවන්ට ප්‍රිය කළාකාරිනියක්.


ඔන්න ඇය අලුත් කොන්ඩා විලාසිතාවක් සමඟින් ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුනා. හැබැයි ඇය කැප්ෂන් එකට එකතු කරලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්...


"මාව හදලා වඩලා මහන්සි නැත්තන් මං කරන දේවල් ප්‍රශ්නයක් කරගන්න එපා ඉතින්"





Previous Post Next Post