අම්මයි තාත්තයි එක්ක සතුටු වෙන්න ජේඩන් පුතා මාලදිවයිනට ගිහින්

 



මේ බලන්නකෝ කවුරුත් ආදරය කරන සජිත ඇන්තනීගේ චූටි පුතා අම්මායි තාත්තයි එක්ක සතුටින් දඟලන හැටි... පුංචි පැංචාගේ සතුට දකිනකොට ඇත්තටම ආදරේ හිතෙනවා...


සජිත - බුවී දෙන්නත් ජේඩන්ගේ සතුට වෙනුවෙන් නොකරන දෙයක් නැති පාටයි...

ඒ දෙන්නාගේ ලෝකේ දැන් ජේඩන්ගේ දඟ වැඩ එක්ක සතුටින් පිරිලා..






Previous Post Next Post