කවින්ද්‍යා අධිකාරි ඇගේ උපන්දිනය සැමරූ හැටි

 



ඇය ගැන හැමෝම දන්නවා.... කලා ලෝකේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම ඉන්න මාපිය යුවලකගේ දියණිය වුනු ඇය මේ වෙද්දි ජනප්‍රිය ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වෙනවා. ඇය කාවින්ඳ අධිකාරී. කවි ඇගේ උපන්දිනය පසුගියදා සැමරූ බව මේ වනවිටත් ඔබ දන්නවා ඇති.


කවිද්‍යාගේ උපන්දිනය වෙනුවෙන් සමිතා මුදුන්කොටුව උපන්දින සාදයක් සංවිධානය කරලා තිබුනා. මේ උපන්දින සාදයට කාවි ආදරේ කරන ලඟම හිතවතුන් වගේම කලා ලෝකේ ඔවුන්ට සමීප හිතවතුන් සහභාගි වුනා.  ඒ වගේම කාවින්ද ජීවිතේ ආසම කරන දේවල් ‍අන්තර්ගත කරලා අපූරු කේක් නිර්මාණයකුත් ඇය වෙනුවෙන්ම සකස් කරලා තිබුනා. මේ තියෙන්නේ කවියාගේ උපන්දිනයේ ඡායාරූප...





Previous Post Next Post