HomeCelebrity ඈ සමුගෙන තෙමසකුත් ගිහින් Text •Wednesday, June 11, 2025 0 සුන්දර සිනහවකින් මුව සරසාගත් පුංචි තිරය හැඩකළ අවිහිංසකාවිය, සුසන්තා චන්ද්‍රමාලි, මිට මාස තුනකට පෙර ජීවන රඟමඩලට සමුදුන්නා.ඇගේ තෙමස් පූර්ණ පින්කම පසුගිය දා සිදුවුණා.එහි ඡායාරූප කීපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.මේ එහි ඡායාරූප කීපයක්... Tags: Celebrity Photo Facebook Twitter