
ඒ අතරිනුත් බොහෝ දරුවෝ සමීප වෙන්නේ තමගේ තාත්තට කිව්වට වරදක් නැහැ..
අඛිල සහ එමීගේ ලෝකයම හැඩ කරන පුංචි මැණික කැට දෙකක් තමයි සකී සහ ඊලාන් කියන්නේ..
ඔන්න ඉතින් තාත්තාට කාලෙකට පස්සේ ඒ දෙන්නා එක්ක සතුටෙන් කාලය ගෙවන්න විවේකයක් අඛිලට ලැබිලා.. ඒ සතුටත් එක්ක පොඩ්ඩෝ දෙන්නා ඉන්නේ මොන තරම නම් සන්තෝසෙන්ද කියලා බලන්නකෝ..
ඒ දෙන්නාගේ මූණේ තියන හිනාවත් එක්ක අඛිල මෙන්න මේ වගේ ආදරනීය සටහනක් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

