අලුත් වෙන්න යන මනෙජ්ගේ කැදැල්ල...



 ඔහුගේ හඬට ආදරය කරන බොහෝ දෙනෙක් මේ සුබ ආරංචිය දැනගන්න කැමැත්තෙන් ඇති.. මනේජ් සංජය, හිරු ස්ටාර් වේදිකාව හරහා ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය චරිතයක්.. මේ කියන්න යන්නේ ඔහුගේ ආදරණීය කැදැල්ල ගැන ඇසෙන කතාවක්.. 


හුරතල් දූ පොඩ්ඩක් ඉන්න මනේජ්ගේ කැදැල්ලට ඔන්න තවත් අලුත් සාමාජිකයෙක් එකතු වෙන්නයි යන්නේ.. මෙදා චූටි දෝණිගේ තනියට එන්නේ නංගියෙක්ද, මල්ලියෙක්ද..? ඉතින් මේ සුබ ආරංචිය හැමෝටම කියන්න එයාලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. මෙන්න බලන්නකෝ එයාලාගේ පවුල හැඩ කරන අලුත් සාමාජිකයා කවුද කියලා..




Previous Post Next Post