ආදරණීය කුරුළු කැදැල්ල සතුටෙන් පිරුණු තවත් මොහොතක්...



 ජීවිතේ හැම කාලෙකම සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න පෙරුම් පුරන දහසක් දෙනා අතරේ ඒ දෙන්නා එක්කෙනෙක් විතරයි..


මේ කියන්න යන්නේ සාරංග - දිනක්ෂි දෙන්නාට ගොඩක් ආදරය කරන  අයට විශේෂ කතාවක්..


ඉතින් ඒ දෙන්නාගේ විවාහ සංවත්සරය දස අතින් සුබපැතුම් ගලාගෙන එන අතරේ, ඔන්න ඉතින් දෙන්නා තුන්දෙනා වුණ පුංචි පවුල චුංගාත් එක්කම 4 වැනි විවාහ සංවත්සරය සමරන්න හිතලා..


මෙන්න බලන්නකෝ ඒ තුන්දෙනා අපූරුවට ඒ දවස සමරපු හැටි.. ඉතින් හැමදාමත් මේ වගේ සතුටෙන් ආදරයෙන් ඉන්න කියලා අපිත් මේ ආදරණීය කුරුළු කැදැල්ලට සුබපැතුම් එකතු කරමු.. 




Previous Post Next Post