මහීෂ් එයාගේ පවුලේ අයත් එක්ක උපන් දිනය සැමරුවේ මෙහෙමයි




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක් තමයි මහීෂ් තීක්ෂන කියන්නේ.ඉතින් පසුගිය ඉන්දීය එක්දින තරගාවලි ජය ලබා ගන්නත් අනගි මෙහෙවරක් සිදු කරපු මහීෂ් පසුගියදා එයාගේ උපන් දිනය සමරලා තිබුණා.


ඒ එයාට ලඟම හිතවතුන් එක්ක.ඒකට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් වගේම මහීෂගේ පෙම්වතිය ඇතුළු පවුලේ අයත් සහභාගී වෙලා තිබුණා.


ඉතින් මේ අවස්ථාවේ ලස්සන තැන කැමරා කාඡයට ගෙන තිබුණේ ලක්මාල් සිංහාරගේ.


බලන්නකෝ ඒ සුන්දර  අවස්ථාවන්.





Previous Post Next Post