මගේ දවස ලස්සන කළාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි -සාරංග දිසාසේකර

 


ඊයේ ඉතින් තවත් එක ලස්සන දවසක්..සාරංගගෙ උපන්දිනය මෙදා සැරේ ලස්සන කරලා තියෙන්නේ පුංචි පැටව් දෙන්නා එකතු වෙලා.. 


වෙනදාට වගේ ලොකු ලොකු සාද නැති වුණත් ගෙදර හැමෝම එකතු වෙලා එයාව ගොඩක් පුදුම කරලා..චුංගයි අම්මායි එකතු වෙලා තාත්තාව පුදුම කරලා තිබුණ හැටි බලන්නකෝ..




Previous Post Next Post