05 වෙනි විවාහ සංවත්සරය සැමරු බුවිනි දියලගොඩ

 


කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන ආදරණීය කලාකාරිනියක් තමයි බුවිනි දියලගොඩ කියන්නේ.


ඉතින් ඇයගේ ආදරණීය අක්කා තමයි වත්සලා දියලගොඩ.


මේ දෙන්නම මේ වෙද්දි පුංචි තිරයෙන් දැක බලාගන්න හැකියාව ලැබුණේ නැතත් ඔවුන් දෙදෙනාම විවිධාකාරයේ දඟකාර කටකාර චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවා.


මෑතකදී පුංචි කිරි කැටියන් දෙදෙනෙක්ගෙන් මව් පදවිය ලැබූ වව මේ වන විටත් ඔබ දන්නවා ඇති.


පුංචි පුතායි දුවයි එක්ක බුවිනිගේ ජීවිතේ තවත් ලස්සන වෙලාලු.


බුවිනිට අද හරි විශේෂ දවසක්.


ඒකට හේතුව, අදට ඇයගේ ආදරණීය කැදැල්ලට වසර 5ක් පිරීම.


හුරතල් දූ පොඩ්ඩක් වගේම පුතු පැටියෙකුත් ඉන්න ආදරණීය ම කැදැල්ලකට හිමිකම් කියන බුවිනි, මේ විශේෂ දවස සමරන්න අපූරු ඡායාරූප එකතුවක් කරලා තිබුණා.




Previous Post Next Post