චූටි ආර්යානාට චූටි සප්‍රයිස් එකක්

 


කෙනෙක්ම කැමතියි තමන්ගේ දරුවො ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් තියන්න..ඒ වගේම දරුවන්ගේ විශේෂ දවස සියල්ලට කවදාවත් අමතක නොවෙන විදිහට සමරන්නත් දෙමව්පිය ගොඩක් වෙලාවට වගබලා ගන්නවා..මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක් ගැන.. නදිනි ප්‍රේමදාස අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක්..


ඇගේ චූටි තියෙන්නේ ආර්ය යන අද  උපන්දිනය සමරනවා.. ඉතින් ඒ වෙනුවෙන් මේ පුංචි දෝණිව පුදුම කරන්න නදිනි අමතක කරලා තිබුණේ නැහැ..හුරතලයෙන් පිරිච්ච මේ පුංචි ආර්යානා සතුටු වන විදිහට ඇගේ උපන්දින දවසේ නදිනි ඇයව පුදුම කරලා තිබ්බෙ මෙන්න මෙහෙමයි..




Previous Post Next Post