කාංචනා එයාගේ අක්කගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි



කාංචනා අනුරාධි කියන්නේ ලංකාවේ මේ වෙද්දි ජනප්‍රියම ගායිකාවක්.ඇයට ප්‍රසංගවලදි ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් ඉහලයි.කාගෙත් ආදරය දිනු ඇය ඇගේ සහෝදරියගේ උපන් දිනය සමරලා තිබුණා.ඉතින් කාංචනා ඇය වෙනුවෙන් මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.


"අම්මා වගේ දුන් ආදරේ..... රකිමී සදා සංසාරයේ"ඉතින් බලන්නකෝ අක්කගෙයි නංගිගෙයි ආදරය කොහොමද කියලා




Previous Post Next Post