නිමක් නැති මතකයන් එක්ක අවුරුදු 8ක ආදරය සමරලා




සජිත අනුත්තර ඇන්තනී කියන්නේ රටම දන්න හඳුනන සම්මානනීය කලාකරුවෙක්.හැමෝගේම ආදරය දිනාගත්ත මේ ආදරණීය තරුණ කලා තරුව මාස තුනකට පසුව ඔහුගේ බිරිඳ සහ පුංචි පුතු බලන්න විදේශගත වෙලා තිබුණා.ඉතින් ඒ ගිය ගමනේදී සජිතගෙයි බුවීගෙයි ආදරයට වසර 8ක් විමත් හරි ආදරණීයව සමරලා තිබුණා.

අවුරුදු 8ක් තිස්සේ සජිතගේ හැමදේකටම හිටපු බුවිනිට සජිත ස්තූති කරන්නත්  අමතක කරලා තිබුණේ නැහැ.ඔවුන් දෙදෙනාගේ නිමක් නැති මතකයන් එක්ක එයාලගේ ආදරණිය දවස සමරලා තිබුනේ මෙන්න මෙහෙම.





Previous Post Next Post