මේනක - නෙහාරා ගෙවුණු වසර 10ක් ආපස්සට ගිහින් තිබුණේ මෙන්න මෙහෙමයි



හැමදාටම ඒ දවස ලස්සන මතකයක් කරගන්න, ඒ දෙන්නත් මහන්සි වෙලා වගේ..මේනක - නෙහාරා ගෙවුණු වසර 10ක් ආපස්සට ගිහින් තිබුණේ මෙන්න මෙහෙමයි..


ගෙවුණු මේ කාලය ගැන දින සති මාසවලින් විතරක් නෙවෙයි තත්පරවලින් පවා එයාලා එයාලාගේ ජීවිතේට සමීප වෙච්ච හැටි නම් ඇත්තටම හරි ලස්සනයි..කොහොම වුණත් මෙන්න මෙයාලා දෙන්නා ඒ අයගේ 10 වැනි සංවත්සරය වෙනුවෙන් මෙන්න මේ වගේ ලස්සන ෂූට් එකක් කරලා තිබුණා..ඒත් එක්කම නෙහාරා මේ අමතක නොවෙන දවස ගැන සටහනක් ඔවුන්ගේ සමාජ මාධ්‍යවලට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..




Previous Post Next Post