විනූ මෙදා උපන්දිනයටත් කසුන්ව පුදුම කරපු හැටි




විනූගෙයි කසුන්ගේ ආදර කතාවේ ගොඩක් ලස්සන තැන් ගැන එයාලාගේ සමාජ මාධ්‍ය තුළින් අපට දැකගන්න පුළුවන්..ඒ වගේම හැම වෙලාවකම වගේ විනූව සතුටින් තියන්න කසුන් ගොඩක් මහන්සි ගන්නවනේ..


මේ නිසා පුංචි පුංචි දේවල් වලින් පවා කසුන් කොටත් සතුටින් තියන්න හැමවෙලාවකම වගේ විනූත් කටයුතු කරනවා.. මේ තවත් ඒ වගේ එක දවසක්..කසුන්ගේ උපන්දිනය වෙනුවෙන් වෙනුව තනියම හැම දෙයක්ම සූදානම් කරලා මෙන්න මේ විදිහේ පුංචි surprise  එකක් කසුන්ට දෙන්න plan කරලා..ඒ මොහොතේ ගත්ත ආදරණීය ඡායාරූප පෙළක් ඇය ඇගේ සමාජමාධ්‍ය පිටු අතරටත් කරලා තිබුණෙ මෙන්න මෙහෙමයි..





Previous Post Next Post