ඒ දෙන්නාගේ දිවියම අලුත් කරන වටිනාම තෑග්ග ඒ දෙන්නාට ලැබිලා



ඇය අපි  බොහෝ දෙනා හඳුනාගන්නේ ගායන ලෝකයට පෑයූ රිදී සීනුවක් කිව්වොත් හරි... කාලයත් එක්ක නිහඬ වෙලා හිටිය මීනා තවමත් කාගේවත් මතකයෙන් ගිලිහී නැහැ කිව්වොත් හරි..


ඉතින් ඇය ගැන මේ කියන්න යන්නේ බොහෝම ආදරණීය ආරංචියක්...ගායනයෙන් ඈත්වෙලා ලස්සන පුංචි පවුලක් වෙනුවෙන් පෙරුම් පුරපු ඇයට දැන ඒ පැතුම සඵල කරගන්න තව වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ...

ඉතින් ඇය විවාහ වෙලා ඒ කැදැල්ලට පුංචි අමුත්තෙක් එනකන් සතුටින් බලාගෙන ඉන්න ඇති නේ.. මෙන්න දැන් ඇයට ඒ සතුට හිමිවෙලා...ඉතින් ඒ සුබ ආරංචිය ගැන මීනා ඇගේ සමාජමාධ්‍යට එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.




Previous Post Next Post