රටක් ආදරය කරන හදවතේ ගායකයාට හදිසි අසනීප තත්ත්වයක්

 


චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියතම ගායකයෙක්.ඒ වගේම තමයි බාල මහලු හැමෝගේම ආදරය දිනාගත්තු චාමර වීරසිංහ හදිසි අසනීප තත්වයකින් පසුවන බවට වාර්තා වෙනවා.


ඒ නිසා ඉදිරි ප්‍රසංග සඳහා ඔහුට සහභාගී වීමට නොහැකිවන බව දන්වා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක කර තිබුණා....





Previous Post Next Post