ආගන්තුක මුහුණක් ශේන්ගේ ජීවිතයට එළිය ගෙනැල්ලාලු



 අතුල සමිතා ආදරණීය යුවලගේ පුතා තමයි ශේන් කියන්නේ...ඔහුගේ අක්කා කවීට නම් මල්ලී තරම් වටිනා කෙනෙක් තවත් නැති තරම්..හැම අක්කා කෙනෙක්ටම ඒ හයිය ගොඩක් වටිනවා නේ... ඒත් ශේන් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ ගොඩක් අහිංසක ආදරණීය චරිතයක් විදිහට නේ ...


ඉතින් මේ දවස්වල ෂේන් එයාගේ සමාජ මාධ්‍යයට එකතු කරපු ඡායාරූප පෙළක් එක්ක අලුත් කතාබහක් ඇතිවෙලා... ඉතින් මේ සුරූපී යුවතිය කවුද බොහෝ දෙනෙක් නම් විශ්වාස කරන්නේ මේ ඇගේ පෙම්වතිය කියලා...මොකද බොහොම ආදරණීය වදනක් එක්ක තමයි ඇගේ ඡායාරූප පෙළ ශේන් මේ විදිහට සමාජ මාධ්‍යවලට එකතු කරලා තිබුණේ.. ඉතින් මේ බලන්නකෝ මේ දෙන්නා ඒ විදිහට ගත කරපු ඡායාරූප ඇත්තටම ආදරණීයයි නේද..?




Previous Post Next Post