ලොකු වුණ දවසට දුවට කියවන්න අඛිලගෙන් සටහනක්...

 


මේක ගොඩක් විශේෂ සටහනක්..කවදා හරි දවසක ඒක කියවන කොට සකී පුංචි දෝණි ට මොනවා නම් හිතේවිද..එයාව පුදුම කළ මුල්ම නත්තල් සීයා එයාගේ තාත්තා කියලා දැන්නම් එයාට හරියට තේරුමක් නෑ..ඒත් මේ චූටි දූ කවදාහරි දවසක ඒක දැනගනීවි...මේ බලන්නකෝ අකිල ඒ වෙනුවෙන් එකතු කරලා තිබ්බ ආදරණීය සටහන කොයි වගේද කියලා..


"මං මගේම ආසාවකට..... (මගේ දරුවාගේ පලවෙනි නත්තල් සීයා වෙන එක.... මොකද "ආගමේ දරුවන්ගේ පලවෙනි පිටින් එකතු වෙන Hero වෙන්නේ නත්තල් සීයා" ඉතිං…) මං කරපු දෙයකට හරි විශාල කැප කීරීමක් කරා වගේ ස්තුතියක් ආවම මට ඒක ඒ විදියටම අර ගන්න ලැජ්ජායී…. ඒක මං කියන්න ඕනේ

ඒත් මේ ස්තුතියට සෑහෙන්න සතුටු හිතුණා... "




Previous Post Next Post