ලෝකයේ හොඳම විකට ශිල්පීන් අතරට ගිය අපේ ශ්‍රී ලාංකිකයා

 


සඳරු සත්සර කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ යූ ටියුබ් තරුවක්.ජාත්‍යන්තරව ජනප්‍රිය වුණ ගීත වෙනත්ම තාලයකින් නිර්මාණය කරලා ගායනා කරපු ඔහු ඉතාමත් ඉක්මනින් ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් ජනප්‍රියත්වයට පත් වුණා.විශේෂයෙන් ඉන්දියාව තුල සඳරු ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා තිබෙනවා.


ඒ වගේම මේ කියන්න යන්නේ තවත් එක් විශේෂ සිද්ධියක් ගැන.ඒ තමයි සඳරු මේ වෙද්දි ලෝකයේ ලෝකයේ විකට කලාකරුවන් 100 දෙනා අතරට පත් වෙලා කියලා ඔහු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුනා.




Previous Post Next Post