ඉන්දියානු සුරූපිනියන්ටත් වඩා සුන්දර ලංකාවේ අපේ සුරූපී උමාලිගේ ලස්සන ෆොටෝශූට් එක

 


උමාලි තිලකරත්න කියන්නේ ඉතාමත් දක්ෂ චරිතාංග නිලියක්.ඇයගේ රංගන දක්ෂතාවයන් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ.


මොකද ඇය රංගනයෙන් දායක වූ සියලුම නිර්මාණ රසික සිත් තුල තවමත් රැඳී තිබෙනවා.මේ කියන්න යන්නෙ ඇයගේ නිර්මාණයක් ගැන නම් නෙවෙයි.ඇයගේ සුරූපී බව පෙන්වන ෆොටෝ ශූට් එකක් ගැන.ඇය ඉන්දියානු ක්‍රමයට සැරසිලා ඉද්දි ඇයගේ සුන්දරත්වය කැමරා කාඡයට හසු කරගෙන තියෙන්නේ හේෂාන් දොන්.





Previous Post Next Post