ජැක්සන් ගැන ප්‍රශ්න කරපු අයට පියුමි රිදෙන්න කියූ කතාව

 


ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.ජැක්සන් ඇන්තනීගේ අභාවය පිළිබදව පියුමි හංසමාලි සටහනක් තබා තිබෙනවා.මේ එම සටහනයි. 

“මාර දුකයි දෙයියනෙ මෙහෙම දැක්ක ගමන් මට මගෙ අම්මා කැ ගගා අඩපු හැටි මැවිලා පෙනුනා මගෙ තාත්තා නැති උන වෙලෙ මගෙ අම්මා නැති උන තාත්තා බදාන් කැ ගගා ඇඩුවා.කනත්තට ගෙනියන්න දුන්නෙ නැ.මිනි පෙට්ටිය වහන්න දුන්නෙ නැ???? බලන්න මාදවි අම්මාගෙ හයියට හිත හියිය කරන් මෙතන අම්මා සන්සුන් කරන හැටි???? බලන්නකො මෙ මනුස්සයා hospital ඉද්දි මැරිච්ච මල මිනිය තියන් ඉන්නවා කිව්වා.බලන්නකො මෙතුමාගෙ මුන හරිම ලස්සනට තියනවා???? ඇද ඉල්ලුවා නෙද මහා ඉස්පිරිතාල තිබ්බ.දැං ගන්න අද තමයි ඔහු අවසන් හුස්ම පොද බිම හෙලලා තියෙන්නෙ.”




Previous Post Next Post