මං ඒ කාලේ කැමතිම වුණේ අමල් රහට ගයන ගීතවලට -ශිරෝෂි රොමේෂිකා

 


ඒ ආදරය ගැන මේ වෙනකොට බොහෝ දෙනෙක් හොඳින්ම දන්නවා..ශිරෝෂි අමල් ආදර කැදැල්ලට දැන් වෙනකොට පුංචි දුවෙකුත් එකතු වෙලා... මේ දවස් වල නම් ශිරෝෂි කොට ශිරෝෂි ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ තමන්ගේ දුක වැඩේ එක කියලා තමයි ඇය අය නම් කියන්නේ...ජීවිතේ එක පිට එක පිට කරදර ආවත් මේ වෙනකොට ඒ පවුල ගොඩක් සතුටින් ගත වෙනවා...එදත් අදත් හෙටත් ශිරෝෂි ගෙ ආසම හඬ වෙච්ච අමල් ගැන මෙන්න මේ විදිහ ආදරණීය මතකයක් අලුත් කරමින් ශිරෝෂි කෑවා තිබුනෙ මෙන්න මේ වගේ කතාවක්..


"මම නිතරම පාටි වලට යන කෙනෙක් ඉතින් මම හිටියේ කොහොමත් සිංදු ඇහෙන පරිසරයක දවසක් එයාගෙ ගායනය මගේ මනසේ රැඳුනා..අමල් වගේ ප්‍රවීණ ශිල්පියෙක් එයාගේ ගීත වගේම අනිත් අයියගේ ගීතත් හරි අපූරුවට ගයනවා..මට නම් හිතෙන්නෙම තමන්ගේ ජීවිත වලට වඩා එයා අනිත් ශිල්පීන්ගේ ගීත තමයි ගොඩක් ලස්සනට ගයන්නේ."

කොහොම උනත් මෙන්නෙ මේ ගීත නිසා තමයි ඒ දෙන්නාගේ ආදර කතාව මේ තරම් දුර ගියේ... අවුරුදු ගානකට පස්සේ ඒ දෙන්නට ආදරේ පටන් ගත්ත තැන ගැන ශිරෝෂි කල ඒ ආදරණීය සටහන ඇත්තටම හරි සුන්දර මතකයන් කියලා ඔබටත් හිතේවි..






Previous Post Next Post