රටම ආදරය කරන ඕෂධීගේ දියණියට දැන් අවුරුදු 4ක්

 


ඕෂධී කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්..ඉතින් ඇය කරන ෆොටෝ ෂූට් නම් අපිට ගොඩක් සුපුරුදුයි නේ... 

ඒත් මේ කියන්න යන්නේ වෙනස්ම කතාවක් ...පුංචි එලීසා කියන්නේ ඕෂධීගේ මුළු ජීවිතයම කිව්වොත් හරි....මේ බලන්නකෝ ඕෂධී එයාගේ දුවගේ උපන්දිනය වෙනුවෙන් කරපු ලස්සන ෆොටෝ ෂූට් එක... 




Previous Post Next Post