Turkey ගිය පියුමි ආයෙත් ලංකාවට ඇවිත්

 


පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් කතාබහ කරන තරුවක්...ඉතින් ඇය පසුගිය කලයේ තුර්කි සංචාරයකට එක්වුණා...ඉතින් මේ සරාගි තරුව හැමදාමත් වගේ කොහේ ගියත් සත්තුන්ට වගේම පොඩි දරුවන්ට ගොඩක් ආදරෙයි නේ...කොහොම වුණත් මේ සංචාරය අතරතුර තුර්කියේ පුංචි ළමයි කීපදෙනෙක්ට ඇය අමතක නොවන  සංගහයකුත් දුන්නා...


ඒ කොහොම වුණත් ගිය වැඩ ඔක්කොම ටික සාර්ථකව අවසන් කරලා එයා ආයෙත් ඇවිත්...මේ බලන්නකෝ ඇය ගුවනයේදී ගත්ත ෆොටෝ කීපයක් මෙන්න මේ විදිහට ඇගේ සමාජමාධ්‍යට එකතුකරලා තිබුණා...




Previous Post Next Post