රොෂාන්ගේ පුංචි දඟකාරයා "මිනෙත්" උපන් දිනය සමරපු හැටි




ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රනවණගේ පුතාගේ හතර වැනි උපන්දිනය පසුගියදා යෙදිලා තිබුණා.රොෂාන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් දන්නවා මේ පුංචි දඟකාරයාගේ නම මිනෙත් කියලා.


මිනෙත්ගේ හතරවැනි උපන්දිනයේ තේමාව එයා ආසම කාටුන් එකක් වෙන්න ඇති නේද ? බලන්නකෝ ලස්සන..පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...





Previous Post Next Post