දුලීකා මේ එක පාරටම රට හැරලා ගිහිල්ලාවත්ද?

 


ජනප්‍රිය රංගන ශිල්පිනී දුලීකා මාරපන ලංකාවේ නම් මේ දවස්වල පේන්න නැහැ කියලා තමයි ආරංචිය ආවේ.එයා කොහෙද එක පාරටම ගියේ.ආරංචිය ආව විදිහට නම් එයා ලස්සනම ලස්සන ෆීජී දූපතට ගිහින් නිවාඩුවක් ගත කරන්න.එක දිගටම කලා කටයුතුවල යෙදිලා හිටිය දුලීකා මාරපන මේ විදිහට නිවාඩුවක් ගත කරන්න තෝරගෙන තියෙන්නේ නම් හරි අපූරූ ලස්සන තැනක්.

ඉතින් මේ ලස්සන දුපත වටේ සංචාරය කරන්නත් ඇය අමතක කරලා නැහැ.බලන්නකො එයා එහෙ ගත කරන නිවාඩුව කොහොමද කියලා.





Previous Post Next Post