උපේක්ෂාගේ පුංචි දුවගේ උපන්දිනය සැමරූ හැටි

 


උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ අපේ රටේ දක්ශ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්...කාලයක් දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා හිටිය ඇය දැන් මවක්.


උපේක්ෂාගේ පුංචි දුවගේ උපන් දිනය පසුගියදා යෙදිලා තිබුණා.මේ ඒ උපන්දිනය සමරපු විදිය...






Previous Post Next Post