එදත් ඉතින් අනිත් දවසක් වගේම තමයි...කෑමකින් දවසේ අවසානය ගෙවිලා යන්න තරම් එදා අදවස් ඔවුන් සමාන්ය දවසක් කරගෙන...
මෙන්න බලන්නකෝ තුන්වෙනි විවාහ සංවත්සරය දවසේ හවස ඔවුන් මෙන්න මේ වගේ ගත කරලා....අමුතුවෙන් නිවාඩු පාඩු වෙලාවක වගේ සතුටු වෙන්න බ්රි වුණත් දවසේ වැදගත්කමත් එක්ක ආයේ ආයෙත් ඒ දෙන්නා එයාලාටම වෙන් වෙච්ච කාලයක් හොයාගෙන තියෙන්නේ පුංචි සාරන්යාත් නැතුවමයි...
මේ බලන්නකෝ සාරංග දිනක්ශි තනියම ගිහින් ඒ දෙන්නා කැමති කැමති විදිහට සතුටු වෙලා තියන හැටි...හැබැයි ඉතින් දිනක්ශිව සතුටු කරනවා නම් එකම ක්රමයයි තියෙන්නේ.. ඒ තමයිී ඉතින් කෑම.... මේ බලන්නකෝ දිනක්ශිගේ කෝලම්... වසක් වගේම තමයි...