කුසල් මෙන්ඩිස් ඔහුගේ පුංචි දියණියගේ පලමු උපන්දිනය සැමරු හැටි

 



ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි සාමාජිකයෙක්..... කඩුළු රකින ක්‍රීඩකයි අතර කුසල් කවදාත් හිටියේ මුල් තැන.... මේ කියන්න යන්නේ එයාගේ ක්‍රීඩා දිවිය ගැන නම් නෙවෙයි.... කුසල්ගේ ජීවිතේ එයා ඉන්න ආස කරනම ලස්සන තැන එයාගේ ගෙදර ගැන...

මේ ගෙදර දැන් පුංචි ලැංචිගේ සතුටින් පිරිලා ඉතිරිලා... ඇය ඇත්තටම මේ වෙද්දී දඟකාර ලස්සන රෝසමලක් .... මේ හේලි පුංචි දෝණිගේ පළවෙනි උපන්දිනය... ඕනම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේ දවස සුවිශේෂී... ඉතින් හැමෝම වගේ මේ දවස අමතකක නොවන දවසක් කරන්න කුසල් වගේම ඔහුගේ බිරිඳත් එකතු වෙලා තිබ්බේ මෙන්න මෙහෙමයි...





Previous Post Next Post