ජනප්‍රිය නිළි ඉෂාරා ඕස්ට්‍රේලියාවට ගියේ ආයිමත් නොඑන්නමද?

 


ආයුර්වේද වෛද්‍යවරියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ඉෂාරා සඳමිණී මේ දවස්වල ඇගේ සැමියා සහ හුරතල් දෝණි එක්ක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඉන්නේ. දුවයි සැමියයි එක්ක ටිකක් දිග නිවාඩු කාලයක් ගත කරන්න සිඩ්නි නගරයට ගිය බවයි ඉසාරා කියා සිටියේ.

පසුගිය දිනෙක ඉෂාරාඔවුන්ගේ මව සහ පියා සමඟ ඕස්ට්‍රේලියාවේදී ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.මව සහ පියා ඇතුළු පවුලේ අයවත් ගෙන්වා ගෙන ඉෂාරා ඕස්ට්‍රේලියාවට පදිංචියටද ගියේ කියලාපිටත් ප්‍රශ්නයක්... මේ තියෙන්නේ ඇය පළ කරපු ඡායාරූපය...





Previous Post Next Post