දුලීකා මාරපන හදිසියේ රෝහල් ගත කලේ ඇයි?

 


දුලීකා මාරපන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ බිහි වුණු දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් බව අවිවාදිතයි. කාලයක් තිරයේ නොපෙනී සිටි ඇයව හදිසියේ රෝහල්ගත කර ඇති බව ආරංචි වුනා.ඒ ඇය සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණු ඡායාරූප දෙකක් නිසා. ඇය රෝහලේ ගිලන් ඇඳක ඉන්නා ඡායාරූප දෙකක් පළ කරමින් සටහනක් ලියා තිබුනා.

සැබවින්ම ඇය රෝගාතුරව රෝහල් ගත කරලාද නැත්නම් රංගන කටයුත්තක් සඳහා රෝහලට ගියාද කියලා නම් හරියටම නිශ්චය කරන්න බැහැ.මොකද ඇගේ රංගනය පවා ඒ තරමට තාත්වික බැවින්. කොහොම වුණත් දුලීකා පළ කරලා තිබුණු මේ ඡායාරූපවලට සමාජ මාධ්‍යවල ඇගෙ එප්‍රේක්සයන් ඉක්මන් සුවය පතලත් තිබුනා.





Previous Post Next Post