කසුන්ට මාව තමයි හොදම නිර්මාණය වගේ පේන්නේ-මාධවී වත්සලා



මහාරංගධර ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ කලා ක්ශේෂ්ත්‍රයට නැතුවම බැරි කලා කරුවෙක්. ඒ වගේම ඔහු කලා කෙත පෝෂණය කල අපූරු කලා කාමියෙක්. ඉතින් ජැක්සන් ඇන්තනී මහතාට වැඩියෙන්ම ළග එතුමාගේ දියණිය මාධවී වත්සලා. ඇයත් කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ආකර්ෂණීය රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, ගායිකාවක් වැනි සියලු ක්ශේෂ්ත්‍රයන් නියෝජනය කරන නිහතමානී කලා කාරිනියක්.

ඉතින් මාධවී වත්සලා ගැන මේ දිනවල ප්‍රේක්ෂකයන් හරි උනන්දුවෙන් කතා කරන්නට වෙලා. ඒ ඇය විවාහයට සමු දීලා නිර්මාණ කරුවෙක් වන ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ කවුරුත් දන්න කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගින් පෙම් කතාවක් පටන් ගන්න නිසයි. ඉතින් ඒ කොහොම වුණත් මාධවී දැන්නම් උපරිම සතුටින් ආදරය විදිනවා කියලා ඇයට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාවට දැකගන්න පුලුවන්.

ඉතින් මාධවී ඇගේ ආදරණීය පෙම්වතා සමගින් ඉක්මනින්ම එක්තැන් වෙන්න බලාගෙන ඉන්නවා වගේම තවත් තොරතුරු මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.




Previous Post Next Post