පලාලි ගුවන්තොටුපොළේ සියයට හැත්තෑවක වැඩ අවසන්ලු (Photos)

කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස ප්‍රවර්ධනය කෙරෙන පලාලි ගුවන්තොටුපොළේ පළමු අදියරේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන ඉදිකිරීම්වලින් 70%ක වැඩ අවසන් වී ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.
ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් සිදුකරන ඉදිකිවලින් 55%ක ප්‍රමාණයක්ද මේ වනවිට අවසන්ව ඇති අතර, සමස්තයක් ලෙස පළමු අදියරේ සියලු මූලික සැකැස්මේ ඉදිකිරීම් කටයුතු අවසන්ව ඇති බවට අනාවරණය වූ බවද එම අමාත්‍යාංශය පවසා සිටියි.
  Read More>>
Previous Post Next Post