සාමණේර හිමිනමකටවත් වාසය කරන්න බැරි තත්වයක් අද රටේ උදාවෙලා - මහින්ද රාජපක්ෂ

අද වනකොට රටේ තිබුණ වටිනා පුරාවස්තු ටික කඩල දාලා. ආගමික ස්ථාන අර්බුදයකට පත් වෙලා. අඩුම තරමින් සාමණේර හිමිනමකටවත් වාසය කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙන්නෙ. රටේ ආරක්ෂාව නැතිවෙලා." යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
  Read More>>
Previous Post Next Post