පොලිසියට වෙට්ටු දමා පැන්න මෝටර් රියෙහි කෝටියක ගංජා

රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු කිලෝ ග්‍රෑම් 30 ක පමණ කේරළ ගංජා තොගයක් පෙරේදා (14) සවස සැකකාරියක සමග අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ ගයාපාමුල පිවිසුමෙන් පිටවූ මෝටර් රථයක් පිළිබඳ සැකසිතී මුරපොළේ නිලධාරින් වාහනය නතර කරන ලෙස සංඥා කළද වාහනය නතර නොකර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
  Read More>>
Previous Post Next Post