මහින්ද ශ්‍රිලනිපයේ සිටියදීම පෙහොට්ටුවේ නායකත්වයට

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුව සිටියදීම මේ මස 11 වැනිදා නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් නීතිමය  ගැටලුවක් උද්ගත වුවහොත් ඊට මුහුණදීමට පක්ෂයක් ලෙස සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා  ප්‍රකාශ කළේය.
  Read More>>
Previous Post Next Post