කසළ ගෙන ආ හේලීස් ෆ්‍රී සොන් ආයතනයට එරෙහිව නඩු

පරිසර අධිකාරියේ සහ ආයෝජන මණ්ඩලයේ අවසර නොගෙන රට තුළට කසළ ගෙන ආ හේලීස් ෆ්‍රී සෝන් ආයතනයට එරෙහිව නඩු පවරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ, ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නිදහස් වෙළඳ කලාපයක යම් කාර්යයක් සිදු වනවිට ඒ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ අවසරය සහ
  Read More>>
Previous Post Next Post