විභාගෙ ටිකක් අමාරුයි එම්සී කියු 50 න් 25 ක් විතර හරි ඇති - රන්ජන්


තමා ඊයේ පෙනී සිටි උසස් පෙළ විභාගය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.
ඔහු කියා සිටියේ තමා ඊයේ ලියුවේ ක්‍රිස්තු ධර්මය 1 ප්‍රශ්න පත්‍රයට බවයි. එයට බහුවරණ ප්‍රශ්න තිබූ බවත්
  Read More>>
Previous Post Next Post