මාරවිල රෝහලේ උදරයේ සැත්කමට ගිය මවකගේ අත කපලා

උදරයේ සැත්කමක් සඳහා පැමිණි වයෝවෘද කාන්තාවකගේ අතක් කපා ඉවත් කිරීමේ පුවතක් මාරවිල මූලික රෝහලෙන් වාර්තා වේ. මාදම්පේ පදිංචි පැට්‍රිෂියා ලිලාවතී (78) මහත්මියගේ ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් සඳහා මාරවිල රෝහලට පසුගිය මස 20 වැනි දින පැමිණ ඇති අතර එහිදී සැත්කම  සිදුකළ
  Read More>>
Previous Post Next Post